Sandaka Driving School
Driving School
කාලය පැය එකයි
ඔබට ලැබුණු කාලය අවසන්
බර වාහන ප්රශ්න පත්ර
1 / 19
වාහනයේ ටයරවල හුළං නියමිත ප්රමාණයට වඩා අඩු වු විට,
2 / 19
වාහනයක ඉන්ධන දහනය අධික වීමට වඩාත් බලපෑ හැක්කේ,
3 / 19
ස්වයංක්රීය නොවන ගියර පෙට්ටියක් ඇති වාහනයක ගියර් මාරු කිරීමේ අපහසුතාවයක් ඇත්නම් වඩාත්ම හේතු වන්නේ,
4 / 19
ඔබ පදවන වාහනයේ බැටරිය ආරෝපණය (චාජ්) නොවන බවට දන්වන බල්බය එක විට දැල්වුනේ නම් ඔබ විසින් මුලින්ම කල යුත්තේ,
5 / 19
ඒකාකාරී නොවන හදිසියේ හිරවෙන තිරිංග එක් රෝදයක හෝ රෝද කිහිපයක තිබේ නම් එයින් පෙන්නුම් කරන්නේ,
6 / 19
ටයරයක දෙපසට වඩා මැද කොටස අධිකව ගෙවීමෙන් පෙන්නුම් කරන්නේ
7 / 19
එන්ජිමකට ලිහිසි තෙල් භාවිතා කරනු ලබන්නේ,
8 / 19
ඩිපරන්සලයේ ක්රියාකාරීත්වය කුමක්ද?
9 / 19
වාහනයක් ධාවනය කිරීමේ දී ඉදිරිපස දෙදරීමට හේතු විය හැක්කේ,
10 / 19
වාහනයක ජල පොම්පයේ ක්රියාකාරීත්වය වනුයේ,
11 / 19
වාහනය පදවාගෙන යන අවස්ථාවක එක විටම තිරිංග පද්ධතිය සම්බන්ධ පාලන බල්බය දැල්වුනහොත් ඔබ විසින් කල යුත්තේ,
12 / 19
සුක්කානම් පද්ධතියේ නිදහස් චලනය වැඩි වන්නේ,
13 / 19
ඔබ පදවාගෙන යන වාහනයේ එන්ජිම අධික ලෙස රත්වීම නිසා වතුර බොයිල් කිරීමක් ඇති වුවහොත් අඩු වතුර පිරවීමේ දී,
14 / 19
ඔබ පදවාගෙන යන වාහනයේ විදුලි දෝෂයක් නිසා වයර් පිළිස්සෙන ගඳක් ඇති වුවහොත් වහාම කළ යුතු වන්නේ,
15 / 19
වාහනයක් ලිස්සා යන අවස්ථාවේ දී අවදානම අඩු කර ගැනීම සඳහා,
16 / 19
තිරිංග තෙල් භාවිතා කරන වාහනයක තිරිංග පැඩලය පහතටම බැසීමක් සිදුවේ නම් ඉන් අදහස් වනුයේ,
17 / 19
වාහනයට තිරිංග යෙදවීමේ දී වම් පැත්තට ඇදී යන්නේ නම්, එයින් අදහස් වනුයේ,
18 / 19
වාහනයක් ධාවනය කිරීමේදී ගියර් මාරු කිරීමේ අපහසුතාවයක් ඇත්නම් වඩාත්ම විය හැක්කේ
19 / 19
වාහනයේ ටයර් වල වායු පීඩනය අඩු වූ විට
Your score is
The average score is 82%
Restart quiz